31 C
Colombo
Friday, August 7, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ෆයිට් කැන්සර් ගිණුමට මගේ සම්බන්ධයක් නෑ

ෆයිට් කැන්සර් ව්‍යාපෘතියේ ගිණුම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පාලනය වන ගිණුමක් බවත් එයට තමගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ෆයිට් කැන්සර් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ එම්. එස්. එම්. මොහොමඩ් මහතා පැවසීය.

මහරගම අපෙක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වසන්ත දිසානායක මහතා සිදුකළ චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් නීතිඥයන් සමඟ සකච්ඡා කර ඔහු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියමර්ග ගන්න බවත් එම්. එස්. එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ ඊයේ (13දා) පැවති මාධ්‍ය හමුවකදීය.

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ යටතේ පවතින මහරගම අපේක්ෂා රෝහලේ ගිණුමට මෙම මුදල් බැර වන බවත් කිසිඳු පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් බියවිය නොවියයුතු බවත් හෙතෙම පැවසීය.

ෆයිට් කැන්සර් ව්‍යාපෘතිය 2016 වසරේ සිට ආරම්භ කළ බවත් මේ වනතුරු එය සාර්ථකව පවත්වාගෙන ආ බවද මොහොමඩ් මහතා කීවේය.

මෙම ගිණුමට අන්ත්වාදීන් මුදල් බැර කර ඇති බවට අධ්‍යක්ෂවරයා කළ චෝදනාව අසා තමා පුදුම වූ බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා , අගමැතිවරයා , ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

LTTEයට මුදල් ලබාදුන් ටිරාන් අලස්ට පොහොට්ටුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු මේ වනවිට නම්කර තිබේ. ඒ අතරට මව්බිම පුවත්පතේ හිමිකරු හා අති විශාල...

පොහොට්ටුවෙන් ගොඩගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට මනාප නොදෙන්නැයි කෙතරම් ප්‍රචාර ගෙන ගියද ශ්‍රීලනිප අපේක්ෂකයන් 13...

අගමැති ඉරිදාත් කැබිනට් මණ්ඩලය සඳුදාත් දිවුරුම් දෙයි

පසුගිය 05 වැනිදා පැවති මහ මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා (09) නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට...

ගම්මන්පිලට මනාප 62000ක් අහිමි වෙයි.. ව්‍යාජ දේශප්‍රේමී මාකට් එක හේදෙයි

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් අපේක්‍ෂකයන්ගේ ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ මනාප සැලකිය යුතු ලෙස පහල ගොස් තිබේ.. දීර්ඝ කාලයක් කොළඹ...

පාඨක අදහස්