29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව ක්‍රීඩා ශ්‍රී ලංකාවට ලකුනු 476 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුනු 476 ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී පාකිස්ථානය සිය දෙවැනි ඉනිම ලකුනු 555 ක් ලබමින් අත්හිටවීය. ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුනු 471 ක ඉලක්කයක් හිමිවිය. පාකිස්ථානු ඉනිමේ නොදැවී පන්දුවට පහරදෙමින් සිටි බාබර් අසාම් ලකුනු 100 ක්ද මොහොමඩ් රිස්වාන් ලකුනු 21 ක්ද ලබා සිටියි

පාකිස්ථාන පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාගත ඉනිමක්

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී පාකිස්ථාන මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනෙකුම ශතක වාර්තා කීරීමට සමත්විය. එහිදි ආරම්භක පිතිකරුවන් වන ආබිඩ් අලි (174), ෂාන් මසූඩ් (135), අසර් අලි (118) හා බාබර් අසාම් (100*) ශතක වාර්තා කළහ. මෙය පාකිස්ථාන පිතිකරුවන් විසින් එක් ඉනිමකදී වාර්තා කළ වැඩිම ශතක සංඛ්‍යාවද වේ.

දිවා ආහාරය වෙනුවෙන් තරගය නතර කරන විටදී පාකිස්ථානය කඩුළු 3 ක් දැවී ලකුණු 555 ක් ලබා සිටියි. ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුනු 470 ක් ඉදිරියෙන් පසුවේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්