31 C
Colombo
Wednesday, September 30, 2020
මුල් පිටුව උණුසුම් පුවත් සැකකටයුතු ලෙස හැසුරුණු පුද්ගලයින් 5ක් ජා ඇල දී අත්අඩංගුවට

පසුගිය 24 වන දින ජා ඇළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ පරික්ෂාවකදී මෙම සැකකරුවන් නාවික හමුදාව භාරයට ගෙන තිබුණි.

වෑන් රථයක් පරික්ෂා කිරිමේදී එහි ගමන් කළ පුද්ගලයින්ගේ සැක කටයුතු හැසිරිම සහ පරස්පර අදහස් ප්‍රකාශ කිරිම මත ඔවුන් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ.

මෙම පුද්ගලයින් අවුරුදු 28ත් 30ත් අතර වයසේ පසුවන මට්ටක්කුලිය සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්.

මොවුන් වැඩිදුර පරික්ෂණ සදහා ජා ඇළ පොලිසියට භාරදිමෙන් අනතුරුව ඊයේ දිනයේ වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අැත.

එහිදී ලබන ජනවාරි 03 වන දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට වත්තල මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි ජා ඇළ පොලිසිය සදහන් කළේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වෛද්‍යවරුන්ට ගුවනින් යන්න ජෙට් ඇඳුමක්

අසනීප වූ පුද්ගලයෙක්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා, වෛද්‍යවරයාට අසනීපවූ පුද්ගලයා වෙත ගුවනින් යා හැකි “ජෙට් ඇඳුමක්”, එංගලන්තයේ “ග්‍රේට් නොර්ත් ගිලන්රථ සේවය” විසින්...

වෙබ් මාධ්‍යවේදියාට ඇප

අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කළේ යයි අත්අඩංගුව ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස්  ඇප...

ජනතාවගේ පරමාධිපත්‍ය බලය පුද්ගලයෙක් වටා එක්වෙනවට අපි විරුද්ධයි

ජනතාව විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ විධායක බලය මිස ව්‍යවස්ථාදායක බලය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා...

පොල් ගසා මහාධිකරණ දොරටුව අසල අළු ඉසී

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් කොළඹ මහාධිකරණයට පිවිසෙන දොරටුව අසල ඊයේ (29 වැනිදා) අළු ඉසීමක් සිදුකර තිබේ. එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට...

පාඨක අදහස්