31 C
Colombo
Wednesday, September 30, 2020
මුල් පිටුව ගොසිප් ශ්‍රි ලංකා නිවුන්නු ගිනිස් වාර්තාවකට සැරසේ

ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව ලෙස ගිනස් වාර්තාවක් තැබීමට ශ්‍රි ලංකා නිවුන් සංවිධානය සැළසුම් කර තිබේ.

“ශ්‍රි ලංකා ටුවින්ස්” ලෙස නම් කර ඇති එම වැඩසටහන ලබන ජනවාරි මාසයේදී සිදුකිරීමට නියමිතයි.

ශ්‍රි ලංකා නිවුන් සම්මේලනයේ දී මෙම වාර්තාව පිහිටු වීමට නියමිත අතර ඒ සඳහා වන ආරාධනා පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ(26) පිළිගන්වා තිබේ.

ශ්‍රි ලංකා නිවුන් සංවිධානය නිවුන් සහෝදර සහෝදරියන් 28,000ක් පමණ සාමාජිකත්වය ලබන සංවිධානයක් වෙයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වෛද්‍යවරුන්ට ගුවනින් යන්න ජෙට් ඇඳුමක්

අසනීප වූ පුද්ගලයෙක්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා, වෛද්‍යවරයාට අසනීපවූ පුද්ගලයා වෙත ගුවනින් යා හැකි “ජෙට් ඇඳුමක්”, එංගලන්තයේ “ග්‍රේට් නොර්ත් ගිලන්රථ සේවය” විසින්...

වෙබ් මාධ්‍යවේදියාට ඇප

අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කළේ යයි අත්අඩංගුව ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස්  ඇප...

ජනතාවගේ පරමාධිපත්‍ය බලය පුද්ගලයෙක් වටා එක්වෙනවට අපි විරුද්ධයි

ජනතාව විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ විධායක බලය මිස ව්‍යවස්ථාදායක බලය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා...

පොල් ගසා මහාධිකරණ දොරටුව අසල අළු ඉසී

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් කොළඹ මහාධිකරණයට පිවිසෙන දොරටුව අසල ඊයේ (29 වැනිදා) අළු ඉසීමක් සිදුකර තිබේ. එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට...

පාඨක අදහස්