29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව ක්‍රීඩා ඇන්ජලෝ මැතිව්ස් නැවතත් විස්සයි20 කණ්ඩායමට

ඇන්ජලෝ මැතිව්ස් නැවතත් විස්සයි20 කණ්ඩායමට

සත්කාරක ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ.

ලසිත් මාලිංගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය සඳහා නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වාද ඇතුළත් වෙයි.

මෙම සංචිතයට මුලින් ඇතුළත් කර සිටි නුවන් ප්‍රදිප් ආබාධයකට ලක්ව තිබීම හේතුවෙන් කසුන් රාජිත කණ්ඩායමට කැඳවා තිබේ.

තරගාවලිය 05 දා ආරම්භවන අතර 07 දා හා 10 දා අනෙකුත් තරග පැවැත්වෙයි.

ශ්‍රී ලංකා සංචිතය – ලසිත් මාලිංග (නායක), ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, කුසල් ජනිත්, ධනංජයද සිල්වා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ඉසුරු උදාන, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු. වනිඳු හසරංග, ලහිරු කුමාර, ලක්ෂාන් සඳකැන්, කසුන් රාජිත

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්