29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව ආර්ථික හාල් මිල ඉහළ ගියේ අපේ වරදකින් නෙවෙයි පහුගිය ආණ්ඩුවේ වරදින්

මේ දිනවල සහල් මිල ඉහළ ගොස් ඇත්තේ පසුගිය එක්සත් ජාතික පෙරමුණු රජයේ වරදින් බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

“පසුගිය රජය රජයේ වී ගබඩාවලට සහල් ප්‍රමාණවත් මට්ටමින් එකතු කරගෙන ඇත්තේ නැහැ. ප්‍රමාණවත් සහල් තොග රජය සතුව නැති නිසා තමයි පෞද්ගලික අංශයේ වෙළඳුන්ට ඔවුන්ගේ ගබඩාවල තියන හාල් වෙළඳපොලේ හොඳ මිලක් ලබාගැනීමේ අරමුණින් යුතුව නිකුත් කරන්න ඉඩ ප්‍රස්තාව ලැබිලා තියෙන්නෙ. තව දින කිහිපයක් ඇතුළත මේ අධික සහල් මිල මීට වඩා අඩු මට්ටමකට වැටෙනවා, ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා” යනුවෙනුයි අමාත්‍යවරයා සඳහන් කළේ.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) මහනුවරදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්