32 C
Colombo
Thursday, February 20, 2020
මුල් පිටුව විදෙස් පුවත් ඇමරිකානු හමුදා භටයින්ට ඉරානය පහර දේවි

ඉරානය ඇමෙරිකානු හමුදාවලට ප්‍රහාර එල්ල කරනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ඊයේ (5) ප්‍රකාශ කළේය.

ඇමෙරිකාව ඉරානයේ ඉහළ පෙළේ අණදෙන නිලධාරියකු වන ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනය කිරීමත් සමඟ මෙම උග්‍ර අර්බුදය නිර්මාණය වී තිබේ.

ඇමෙරිකාවෙන් පළිගන්නා බවට ඉරානය ප්‍රතිඥා දී තිබෙන අතර ඇමෙරිකානු පුරවැසියන්ට හෝ දේපළවලට හෝ හානි සිදුවුවහොත් ඉරානයේ ස්ථාන 52කට පහර දෙන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

“ඉරාකයේ සහ සිරියාවේ සිටින අපේ හමුදාවලට ඉරානය පහර දෙන්න පුළුවන්. එය ඉරානය කරන අත්වැරැද්දක්” යැයි හෙතෙම ෆොක්ස් පුවත් සේවයට පැවැසීය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජිනීවා යෝජනාවෙන් ඉවත් වූ බව පැවසීම දේශපාලන වාසි ගන්න කරන ව්‍යාජ ප්‍රචාරයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කෙරුණු යෝජනාවකින් ඉවත් වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට හැකියාවක් නොමැති බවත් එසේ ඉවත් වන බවට ඔවුන් කරන...

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා සංචිතයෙන් දනුෂ්ක ඉවතට.. තිසර ඇතුළට

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය ඊයේ...

යකඩ පොලු වලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කළ 6කට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට තවත් අයෙකුට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව සම්බන්ධයෙන් දකුණු පළාත් බද පූර්වගාමි...

‘ආතල්’ ගන්න ගිය හමුදා ලොක්කාගේ පුතා අධිතාක්‍ෂණික නෞකාව හප්පා විනාශ කරයි

ත්‍රිකුණාමලය වරායට පිවිසෙන නෞකාවලට මග පෙන්වීම සදහා නියෝජ්‍ය වරාය යාත්‍රාපති (Deputy Harbour Master) පරිහරණය සදහා තිබු නියමු යාත්‍රාව (Pilot Boat) යාත්‍රා පදවන්නා...

පාඨක අදහස්