29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව ක්‍රීඩා යළි ක්‍රිකට් පරිපාලනයට එක්වෙන්න තිලංග අවසර ඉල්ලයි

තමන්ට ක්‍රිකට් පරිපාලනයට එක්වීමට නොහැකි වන පරිදි හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා අභියාචනාධිකරණයෙහි රීට් පෙත්සමක් ගොනු කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ නිර්දේශ ප්‍රකාරව සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියට අනුව ඔට්ටු තැබීමට සම්බන්ධ පුද්ගලයකුයට හෝ පවුලේ සාමාජිකයන් ඔට්ටු තැබීමේ ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයකුට හෝ ක්‍රීඩා සංගම්වල තනතුරු දැරිය නොහැකි වන සේ හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබිණි.

තිංලග සුමතිපාල මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් මුදල් ඔට්ටු තැබීමේ සූදු ව්‍යාපාරයක් පවත්වාගෙන යාම හේතුවෙන් අදාළ ගැසට් නිවේදනය ප්‍රකාරව ඔහුට යළි ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට නොහැකි වී ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්