30 C
Colombo
Thursday, January 23, 2020
මුල් පිටුව ආර්ථික ආණ්ඩුවට තවමත් එළවළු මිල පාලනය කරගත නොහැකි වෙයි

වෙළෙඳ පොළ එළවළු මිල ගණන් තවමත් සාමාන්‍ය මට්ටමට පත්ව නැතැයි වෙළෙඳ පොළ සොයා බැලීම්වලදී වාර්තා විය.

ඒ අනුව කොළඹ මැනිං වෙළෙඳ පොළේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 300 – 330ත් අතර, බෝංචි කිලෝවක තොග මිල රුපියල් 220 – 320 අතර සහ තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 120 – 140 අතර පවතී.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 300 – 360 අතරත්, ලීක්ස් කිලෝවක තොග මිල රුපියල් 270 – 300 අතරත්, බෝංචි කිලෝවක තොග මිල රුපියල් 270 – 275 අතරත් පවතින බවටද වාර්තා විය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බැඳුම්කර වලින් මහින්ද හා කබ්රාල් රු. කෝටි 1047ක් වංචා කර ඇති බව හෙළිවෙයි

ඊයේ (22) සභාගත කෙරුණු බැඳුකර නිකුතු පිළිබඳ වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වන පරිදි 2005 - 2015 කාලසීමාව තුළ මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී...

කළුතර නගරයේ පදික වෙළඳුන්ට විකල්ප තැනක් නොදී එළවා දමයි

කළුතර නගරයේ පදික වෙළෙඳාම් නිරත පුද්ගලයින්ට වෙළඳාම් සඳහා වෙනත් ස්ථානයක් ලබා නොදෙමින් ඔවුන්ව එළවා දැමීමට වත්මන් රජය පියවර ගෙන ඇත.

බඩේ අමාරුවක් හැදී මාතර රෝහලට ඇතුලත්වූ පිරිමියෙකුට දරුවෙක් ලැබිලා

දැඩි උදරයේ වේදනාවක් බව පවසමින් 22 දින අලුයම මාතර මහ රෝහලට ඇතුලත්වූ තරුණයකුට දරුවෙක් ලැබීමේ පුවතක් මාතර මහ රෝහලින් වාර්තා වේ. රෝහල්...

වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනකුට සිතාසි

කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු...

පාඨක අදහස්