34 C
Colombo
Thursday, January 23, 2020
මුල් පිටුව දේශපාලන විග්නේෂ්වරන්, රජිනිකාන්ත්ව හමුවෙයි

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා, සුපිරි කොලිවුඩ් තරුවක් වන රජිනිකාන්ත් මහතාව හමුවී තිබේ.

මෙම හමුව පසුගිය 12දා රජිනිකාන්ත් මහතා ගේ චෙන්නායි හි නිවසේදී සිදුව ඇත.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සංචාරයක යෙදී සිටින විග්නේෂ්වරන් මහතා, රජිනිකාන්ත් මහතාව හමුවීමට කැමත්ත පළ කර ඇති බවත්, ඒ අනුව මෙම හමුව සූදානම් වූ බවත් ද හින්දු පුවත්පත සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ හා තමිල්නාඩුවේ දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳව මෙහිදී කතාබස් වූ බවත්, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන මෙන් රජිනිකාන්ත් මහතා හට මෙහිදී විග්නේෂ්වරන් මහතා ආරාධනා කළ බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බැඳුම්කර වලින් මහින්ද හා කබ්රාල් රු. කෝටි 1047ක් වංචා කර ඇති බව හෙළිවෙයි

ඊයේ (22) සභාගත කෙරුණු බැඳුකර නිකුතු පිළිබඳ වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වන පරිදි 2005 - 2015 කාලසීමාව තුළ මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී...

කළුතර නගරයේ පදික වෙළඳුන්ට විකල්ප තැනක් නොදී එළවා දමයි

කළුතර නගරයේ පදික වෙළෙඳාම් නිරත පුද්ගලයින්ට වෙළඳාම් සඳහා වෙනත් ස්ථානයක් ලබා නොදෙමින් ඔවුන්ව එළවා දැමීමට වත්මන් රජය පියවර ගෙන ඇත.

බඩේ අමාරුවක් හැදී මාතර රෝහලට ඇතුලත්වූ පිරිමියෙකුට දරුවෙක් ලැබිලා

දැඩි උදරයේ වේදනාවක් බව පවසමින් 22 දින අලුයම මාතර මහ රෝහලට ඇතුලත්වූ තරුණයකුට දරුවෙක් ලැබීමේ පුවතක් මාතර මහ රෝහලින් වාර්තා වේ. රෝහල්...

වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනකුට සිතාසි

කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු...

පාඨක අදහස්