29 C
Colombo
Tuesday, January 21, 2020
මුල් පිටුව දේශපාලන සරත් ෆොන්සේකා සිදුකිරීමට යන හෙළිදරව්වක් ගැන කමල් ගුණරත්න භීතියෙන්

එළඹෙන 21 වනදා ඇරඹෙන පාර්ලිමේන්තුව සැසියේදී ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සම්බන්ධව විශේෂ අනාවරණයක් කිරීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සූදානම් වන බව වාර්තා වීමත් සමගම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා බරපතල ලෙස නොසන්සුන් වී ඇතැයි වාර්තාවේ.

සරත් ෆොන්සේකා මහතා හෙළිදරව් කිරීමට සුදානම් වන්නේ කිනම් කරුණක් ගැන දැයි උභතෝකෝටිකයකට ඔහු පත්ව ඇතැයි පැවැසේ.

කෙසේ නමුත් සරත් ෆොන්සේකා මහතා පවසන කමල් ගුණරත්නලා සම්බන්ධව ජනතාව දැන ගත යුතුයි යන අදහස තුළ බරපතල කරුණක් ගැබ්ව ඇතැයි බොහෝ දෙනා පවසයි.

පෙර ලිපිය පෙන්වන්නඑජාපය රන්ජන්ට එරෙහිවේ..
ඊළඟ ලිපිය පෙන්වන්නජයලත් මනෝරත්නයන් දැයෙන් සමුගනී

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

රන්ජන් බන්ධනාගාරයෙන් පාර්ලිමේන්තුවට

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා...

ගිනස් වාර්තාවකට කොළඹ ආ පුංචි නිවුන්නු 4ක් අනතුරක

කොස්ගොඩ, ඉඳුරුව, හබක්කල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඊයේ(20) සවස මෙම අනතුර...

ඉස්ලාම් ආගමට අපහාස කළ ලාංකීකයින් තිදෙනෙකුට දඬුවම්

සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වු චෝදනාවකට වරදකරුවන් වු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයක් විසින් දඩ නියම කර තිබේ.

අසාම් BBC සේවයෙන් ඉවතට

බී.බී.සී. සිංහල සේවයේ මෙරට ප්‍රවෘත්ති වාර්තාකරු අසාම් අමීන් මහතා එම ආයතනයෙන් ඉවත්ව තිබේ. පසුගිය ජනවාරි මස 1 වන දා...

පාඨක අදහස්