27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ඉරාජ් ප්‍රඩක්ෂන්ස් වෙත රු. කෝටි 06ක් දෙන්න කැබිනට් අනුමැතිය ඉල්ලයි

ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා වීඩියෝ මාලාවක් නිර්මාණය කර භාෂා තුනකින් උපසිරැසි ගැන්වීමට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය තීරණය කර ඇත.

එම වීඩියෝ නිර්මාණය කිරීම සඳහා රුපියල් කෝටි 06ක මුදලක් ඉරාජ් ප්‍රඩක්ෂන්ස් ආයතනය වෙත ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් අද දිනයේ කැබිනට් මණ්ඩලය වෙත යොමුකර තිබේ.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නව අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩ බාරගත් ඉරාජ් වීරරත්න මහතාට හිමි ආයතනයක් වන ඉරාජ් ප්‍රඩක්ෂන්ස් ආයතනයට කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් හෝ ඇස්තමේන්තු කිරීමකින් තොරව මෙලෙස වීඩියෝ නිෂ්පාදනය කිරීම සඳහා රු.කෝටි 06ක් වැනි දැවැන්ත මුදලක් ලබාදීම කිසිදු විනිවිදභාවයකින් තොරව සිදුවන වංචාවක් බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

චිචී, නාමල් රැකියා නොකර අති සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන රහස හෙළිවෙයි

එයාර්බස් වංචාවේ ප්‍රධානම සැකකරුවෙකු වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ ගිණුමකින් බැර කරන ලද ඩොලර් ලක්ෂ 08ක මුදල නිමල් පෙරේරා ඉන් අනතුරුව කිෂන් බූටානි...

පාඨක අදහස්