31 C
Colombo
Saturday, March 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් හිරු හඬ සංඛ්‍යාත විශේෂඥයන් ඇතුළු 12ක් යොදා ඉරාජ් රන්ජන්ගේ දුරකථන සංවාද විකෘති...

රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද වල ඇතුලත් කරුණු තමන්ට අවශ්‍ය ලෙස සංස්කරණය කර වෙනත් හඬපට ලෙස අන්තර්ජාලයට මුදාහැරීමේ මෙහෙයුමක් ඉරාජ් වීරරත්න මහතා විසින් දියත් කරන බව වාර්තා වේ.

ඒ සඳහා හිරු මාධ්‍ය ජාලයේ රැකියාවේ නියුතු හඬ සංඛ්‍යාත පිළිබඳ විශේෂඥයින් ඇතුළු 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද යොදවාගෙන හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ ශබ්දාගාරයක මෙම මෙහෙයුම දියත් කරන බවද වාර්තා වේ.

වත්මන් රජයේ ක්‍රියා කලාපය විවේචනය කරනා පුද්ගලයන්, හිරු මාධ්‍ය ආයතනයේ හිමිකරුගේ හා ඔහුගේ සහෝදරයා වන දුමින්ද සිල්වාගේ සතුරන් සේ සලකන පුද්ගලයනුත්, ඉරාජ් වීරරත්න මහතාව විවේචනය කරන පුද්ගලයනුත් ඉලක්ක කර මඩ ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් මෙම ශබ්දාගාරය තුල හඬ සංස්කරණය කරමින් පවතින බව වාර්තා වේ.

ඉදිරියේදී තවත් එවැනි ඉලක්ක කරගත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ හඬ සංස්කරණය කොට නිර්මාණය කළ දුරකථන හඬපට අන්තර්ජාලයට මුදා හැරීමට Noize ඇතුළු යූ ටියුබ් චැනල් රාශියක් සූදානමින් සිටී.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

රතු පල්ලියේ යාච්ඥාව ගැන මුස්ලිම් කවුන්සිලයෙන් පැහැදිලි කිරීමක්

කොටුව රතු පල්ලියේ පැවති යාච්ඥාවකට සහභාගි වූ පුද්ගලයකුට කොරෝනා වැළඳී ඇතැයි වාර්තා වූ පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පැහැදිලි කිරීමක් එවා...

එළිසබෙත් රැජිණට කොරෝනා ආසාධනය වූ බවට වාර්තා වන පුවත් අසත්‍යයි

එළිසබෙත් රැජිනට කොරෝනා ආසාධනය වූ බවට පළවන වාර්තා සියල්ල අසත්‍යය. ලංකාවේ වෙබ් අඩවි කිහිපයක් මෙන්ම එතරම් ජනප්‍රිය නොවන විදෙස් වෙබ් අඩවි කිහිපයක්ද...

මාරවිල පුද්ගලයෙක් ශ්‍රී ලංකා‍වේ පළමු කොරෝනා මරණීය ගොදුර බවට පත්වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද වාර්තා වුණි. මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග...

වේගයෙන්ම කොරෝනා වැළදී ඇත්දැයි සෙවිය හැකි යන්ත්‍රය ඇමරිකාව නිපදවයි

නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 පිළිබඳ පරීක්ෂාව විනාඩි පහක් වැනි කෙටි කලකදී සිදුකිරීමේ හැකියාව ඇති උපාංගයක් නිපදවන්නට එක්සත් ජනපදයේ ඇබොට් ලැබෝරටොරීස් (Abbot...

පාඨක අදහස්