31 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව දේශපාලන වර්තමාන ආණ්ඩුව නැවත බලය හිමිකරගන්නවා

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් වර්තමාන ආණ්ඩුව නැවත බලය හිමිකරගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කළුතර පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ දේශපාලන හැසිරීම අනුව ජනාධිපතිවරණයෙන් ජය ගන්නා පාර්ශවය මහ මැතිවරණයෙන් ආණ්ඩුවක් නිර්මාණය කරන බවයි.

එනිසා ඉදිරි මහ මැතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට තම පාර්ශවයේ අය සමඟ ආණ්ඩුවක් ගොඩ නැඟීමට අවස්ථාව දිය යුතු බවත් එසේ නොවී එක්සත් ජාතික පක්ෂය හවුල් වුවහොත් තවදුරටත් ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වනු ඇති බවත් නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්