31 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව දේශපාලන නැතිවුණු දෙමළ මුස්ලිම් ඡන්ද පුළුවන් තරම් එකතු කරගන්න ඕනේ

නැතිවුණු දෙමළ මුස්ලිම් ඡන්ද පුළුවන් තරම් එකතු කරගන්න ඕනේ

පසුගිය ජනාධිපතිවරණයේදී නොලැබුණු මුස්ලිම් සහ ද්‍රවිඩ ජනයාගේ ඡන්ද ලබාගැනීම සඳහා මෙවර මහමැතිවරණයේදී කැපවිය යුතු බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ නුවරඑළියේ දී පැවති වැඩසටහනකට ඊයේ එක්වෙමින්.

ආසන 150ක් ලබා ගැනීමට නම් පැරදුණු දිස්ත්‍රික්ක 2ක් ජයග්‍රහණය කළ හැකි බවත් ඒ අනුව නුවරඑළිය හා වව්නියාව දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

එසේම මේ ගමන්ගේ දේශපාලන දිවියේ අවසන් කාල වකවානුව බවත් මෙවර අනිවාර්යයෙන් හඟුරන්කෙත ජයග්‍රහණය කළ යුතුව පවතින බවත් එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්