29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව ක්‍රීඩා මහනුවර ක්‍රීඩකයෝ අපරාජිත වාර්තාව රැකගනිති

මහනුවර ක්‍රීඩකයෝ අපරාජිත වාර්තාව රැකගනිති

අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ සිය අපරාජිකත්වය තවදුරටත් රදවා ගැනීමට මහනුවර රග්බි කණ්ඩායම සමත්විය.

ඒ තරගාවලියේ පළමු අදියරේ අවසන් තරගයෙන් හැව්ලොක් කණ්ඩායම පරදා ලකුණු 22-12 ක ජයක් හිමිකර ගනිමිනි.

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ඉදිිරියෙන් සිටි මහනුවර ක්‍රීඩකයෝ 12-05 ක් ලෙස එහිදී ඉදරිියෙන් පසුවීමට සමත්වූහ.

මෙවර තරගාවලියේ පළමු අදියරේදී තරග 7 කට සහභාගි වූ මහනුවර ක්‍රීඩකයෝ ඉන් තරග 7 ක් ජය ගැනීමට සමත්විය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්