27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව උණුසුම් පුවත් MCC ගිවිසුමට එජාපය විරුද්ධ වීම ගැන මහින්දගෙන් දැඩි දෝෂාරෝපණ

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ස්ථාවර දෙකක සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා පවසයි.

ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ ඇසීමෙන් තමන් මවිතයට පත්වූ බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නව විපක්ෂ නායකවරයාත්, එ.ජා.ප මන්ත්‍රීවරුනුත් දැන් නිතරම එම්.සී.සී ගිවිසුම ගැන කථාකරති. එම්.සී.සී ගිවිසුම ඉරා දැමිය යුතු බවත්, එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන බවත්, නව විපක්‍ෂ නායකවරයා ප්‍රසිද්ධ වේදිකාවේ කියයි.

පසුගිය සතියේ එක්සත් ජාතික පක්‍ෂ, විපක්‍ෂ නායකවරයා අතිපූජනීය මහා නාහිමිවරුන් ඉදිරියේද එම්.සී.සී ගිවිසුම ඉරා දැමිය යුතු බව කියා සිටියේය. එ.ජා.පයේ සෙසු මන්ත්‍රීවරුන්ද ඊට සමාන ප්‍රකාශ කරමින් සිටී. මේ ප්‍රකාශ අසා මම මවිතයට පත් වුණෙමි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අප්‍රේල් වෙනකම් වෙන්කළ මුදල් වලට රජය මොකද කළේ?

2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව...

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

පාඨක අදහස්