31 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව ක්‍රීඩා ශ්‍රි ලංකාව තවත් ලකුණු 316ක් පසුපසින්

ශ්‍රි ලංකාව තවත් ලකුණු 316ක් පසුපසින්

සත්තාකර සිම්බාබ්වේ කණ්ඩායම සමගින් හරාරේ හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිම කරන විට එක් කඩුල්ලකට ලකුණු 42ක් රැස්කරගෙන සිටියි.

සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 358ක් රැස්කිරීමට සමත්විය. සිම්බාබ්වේ වෙනුවෙන් ක්‍රෙග් එර්වින් ලකුණු 85ක් රැස්කළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 114ට කඩුලු 5ක් දවාගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමේ දැවීගිය පිතිකරු වන ඕෂධ ප්‍රනාන්දු ලකුනු 21ට දැවී ගියේය. නායක දිමුත් කරුණාරත්න (12) හා කුසල් මෙන්ඩිස් (6) නොදැවී පිටියේ රැඳී සිටිති. අද තරගයේ තෙවැනි දිනයයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්