27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව උණුසුම් පුවත් අසාම් BBC සේවයෙන් ඉවතට

බී.බී.සී. සිංහල සේවයේ මෙරට ප්‍රවෘත්ති වාර්තාකරු අසාම් අමීන් මහතා එම ආයතනයෙන් ඉවත්ව තිබේ.

පසුගිය ජනවාරි මස 1 වන දා සිට ඔහු බී.බී.සී සේවයෙන් ඉල්ලා අස්වීම සඳහා ලිඛිත ඉල්ලීමක් සිදු කර ඇත.

නමුත් බී.බී.සී ආයතනය විසින් එම ඉල්ලීම පිළිනොගත් බව වාර්තා වෙයි.

මේ අතරතුර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ අසාම් අමීන් මහතා අතර ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැති දුරකථන සංවාදයක හඬපටයක් ජනවාරි මස19 වන දින සිංහලේ සංවිධානය විසින් මාධ්‍ය හමුවේ අනාවරණය කරනු ලැබුවේය.

ඉන් අනතුරුව ඇති වු තත්ත්වය පිළිබඳ සලකා බලා බී.බී.සී ආයතනය විසින් අමීන් මහතාගේ අස්වීම පිළිගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අසාම් අමීන් මහතාගෙන් සිදුකල විමසීමක දී ඔහු පවසා සිටියේ, ඒ අනුව තමා තවදුරටත් බී.බී.සී ආයතනයේ සේවකයෙක් නොවන බවයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අප්‍රේල් වෙනකම් වෙන්කළ මුදල් වලට රජය මොකද කළේ?

2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව...

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

පාඨක අදහස්