22 C
Colombo
Wednesday, February 19, 2020
මුල් පිටුව උණුසුම් පුවත් සබීතාගේ හා අනූශාගේ හඬපට මාධ්‍යට මුදා නොහරින ලෙස ජනපති ඉරාජ්ට උපදෙස් දෙයි

රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද ඇතුලත් හඬ පට විශ්ලේෂණය කර මාධ්‍යයට මුදා හරින ඉරාජ් වීරරත්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ අනූෂා දමයන්තිගේ හා සබීතා පෙරේරාගේ දුරකථන සංවාද ඇතුලත් හඬ පට මාධ්‍යට මුදා නොහරින ලෙසයි.

මේ දෙදෙනාම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතවතුන් වේ. සබීතා පෙරේරා මහත්මිය ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි කාලයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරියක් ලෙස සේවය කළාය. ඒ වෙනුවෙන් ඇයගේ සැමියාට අයත් ගොඩනැගිලි අධික මුදලක් ගෙවා රජයේ අමාත්‍යංශ පවත්වාගැනීමට යොදවා ඇති අතර ඇයට සුපිරි මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක්ද තෑගී කර ඇත.

අනූෂා දමයන්ති මෙවර ජනාධිපතිවරනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩාත් සමීප වූ අතර ඇයට පොදුජන පෙරමුණෙන් නාම යෝජනා ලබා දීමටද ජනාධ්පතිවරයා එකඟ වී ඇත්තේ ඇය තුළ ජනාධිපතිවරයාට ඇති ලැදිකම නිසාවෙනි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ලංගම සේවකයා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත ආයුධ

විවිධ වර්ගයේ ජීව පතුරොම් සහ ගිනි අවි දෙකක් නිවසෙහි සඟවා තිබු බව කියන ලංගම සේවකයෙකු හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ ඝනයේ අපරාධ සහ දූෂණ...

ඇමරිකානුවෙක් ලංකාවේ ජනාධිපති වීම පිළිබඳ සතුටුයි – ඇමරිකානු කොන්ග්‍රස් නියෝජිතයින් කියයි

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. විවිධ මට්ටම්වල දේශපාලකයින් හමුවෙමින් ඔවුන් සාකච්ජා වල නිරත වේ.

ලොවපුරා ජනප්‍රිය ලංකාවේ ගොරකා පානය කොලොස්ටරෝල් මර්ධනයට දිව ඔසුවක්

සිලෝන් ගාසිනියා ගොරකා පානය අපේ රටේ දෙයක් වුවත් එම නිෂ්පාදන වැඩි වැඩියෙන් බටහිර රටවල වෙළෙඳපොළ කරා ඇදී යන්නේ අපේ රටේ මිනිසුන් එම...

පොහොට්ටුව ලොකුයි.. ඒ නිසා ලකුණ ගැන විවාදයක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීම නරක දෙයක් නොවුණත් ඇතැම් දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පොදුජන පෙරමුණේ...

පාඨක අදහස්