27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව උණුසුම් පුවත් රන්ජන් බන්ධනාගාරයෙන් පාර්ලිමේන්තුවට

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ. හඬපට සිදුවීමට අදාලව විශේෂ හෙළිදරව්වක් කිරීමට මන්ත්‍රීවරයා සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

තමාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නැයි රාමනායක මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත දන්වා ඇත්තේ රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගිවීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසයි.

ඒ අනුව අද සිට ලබන 24 වැනිදා දක්වා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සඳහා රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරයේ සිට පැමිණෙන බවයි වාර්තා වන්නේ. ඔහු ආන්දෝලනාත්මක දුරකතන හඬපට සිදුවීමට අදාලව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අප්‍රේල් වෙනකම් වෙන්කළ මුදල් වලට රජය මොකද කළේ?

2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව...

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

පාඨක අදහස්