22 C
Colombo
Wednesday, February 19, 2020
මුල් පිටුව උණුසුම් පුවත් කළුතර නගරයේ පදික වෙළඳුන්ට විකල්ප තැනක් නොදී එළවා දමයි

කළුතර නගරයේ පදික වෙළෙඳාම් නිරත පුද්ගලයින්ට වෙළඳාම් සඳහා වෙනත් ස්ථානයක් ලබා නොදෙමින් ඔවුන්ව එළවා දැමීමට වත්මන් රජය පියවර ගෙන ඇත.

පසුගිය දින කළුතර නගරයේ පදික වෙළෙඳාමෙහි යෙදෙන සියලුම පුද්ගලයන් දකුණු කළුතර මූලස්ථාන පොලිස් ස්ථානයේ ශ්‍රවණාගාරයට ගෙන්වා පදික වෙළෙඳාම නතර කරන ලෙස ඉල්ලා සිට ඇති අතර එහෙත් ඔවුන්ට විකල්ප ස්ථාන ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ ඇතැම් වෙළෙන්දන් පැවසුවේ, අපිට වෙළඳාම් කරන්න වෙනත් තැනක් නැහැ. මේ ගැන නගර සභාවෙන්, කරපු ඉල්ලීම්වලටත් විසඳුමක් ලැබුණේ නැහැ යනුවෙනි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ලංගම සේවකයා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත ආයුධ

විවිධ වර්ගයේ ජීව පතුරොම් සහ ගිනි අවි දෙකක් නිවසෙහි සඟවා තිබු බව කියන ලංගම සේවකයෙකු හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ ඝනයේ අපරාධ සහ දූෂණ...

ඇමරිකානුවෙක් ලංකාවේ ජනාධිපති වීම පිළිබඳ සතුටුයි – ඇමරිකානු කොන්ග්‍රස් නියෝජිතයින් කියයි

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. විවිධ මට්ටම්වල දේශපාලකයින් හමුවෙමින් ඔවුන් සාකච්ජා වල නිරත වේ.

ලොවපුරා ජනප්‍රිය ලංකාවේ ගොරකා පානය කොලොස්ටරෝල් මර්ධනයට දිව ඔසුවක්

සිලෝන් ගාසිනියා ගොරකා පානය අපේ රටේ දෙයක් වුවත් එම නිෂ්පාදන වැඩි වැඩියෙන් බටහිර රටවල වෙළෙඳපොළ කරා ඇදී යන්නේ අපේ රටේ මිනිසුන් එම...

පොහොට්ටුව ලොකුයි.. ඒ නිසා ලකුණ ගැන විවාදයක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීම නරක දෙයක් නොවුණත් ඇතැම් දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පොදුජන පෙරමුණේ...

පාඨක අදහස්