22 C
Colombo
Wednesday, February 19, 2020
මුල් පිටුව ක්‍රීඩා විස්සයි20 කාන්තා ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය චමරිට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය චමරිට

ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු නම් කර තිබේ.

එහි උපනායිකාව ලෙස හර්ෂිතා මාධවී නම්කර තිබේ. කාන්තා ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරි 15 දා සිට මාර්තු 20 දක්වා පැවැත්වීමට නියමිතය.

කාන්තා ක්‍රිකට් සංචිතය – චමරි අතපත්තු (නායිකා), හර්ෂිත මාධවී (උපනායිකා), අනුෂ්කා සංජීවනී, හංසිමා කරුණාරත්න, ශෂිකලා සිරිවර්ධන, නිලක්ෂිද සිල්වා, අමා කාංචනා, කවීෂා දිල්හාරි, උදේශිකා ප්‍රභෝදිනී, අචිනි කුලසූරිය, හසිනි පෙරේරා, සත්‍යා සංදීපනී, උමේෂා තිමාෂිනී, සුගන්ධිකා කුමාරි, ඩිලානි මනෝදරා

අතිරේක ක්‍රීඩිකාවන් – සචිනි නිසංසලා, ප්‍රසාදිනී වීරක්කොඩි, ඕෂධී රණසිංහ, තාරිකා සෙව්වන්දි, ඉනෝකා රණවීර

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ලංගම සේවකයා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත ආයුධ

විවිධ වර්ගයේ ජීව පතුරොම් සහ ගිනි අවි දෙකක් නිවසෙහි සඟවා තිබු බව කියන ලංගම සේවකයෙකු හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ ඝනයේ අපරාධ සහ දූෂණ...

ඇමරිකානුවෙක් ලංකාවේ ජනාධිපති වීම පිළිබඳ සතුටුයි – ඇමරිකානු කොන්ග්‍රස් නියෝජිතයින් කියයි

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. විවිධ මට්ටම්වල දේශපාලකයින් හමුවෙමින් ඔවුන් සාකච්ජා වල නිරත වේ.

ලොවපුරා ජනප්‍රිය ලංකාවේ ගොරකා පානය කොලොස්ටරෝල් මර්ධනයට දිව ඔසුවක්

සිලෝන් ගාසිනියා ගොරකා පානය අපේ රටේ දෙයක් වුවත් එම නිෂ්පාදන වැඩි වැඩියෙන් බටහිර රටවල වෙළෙඳපොළ කරා ඇදී යන්නේ අපේ රටේ මිනිසුන් එම...

පොහොට්ටුව ලොකුයි.. ඒ නිසා ලකුණ ගැන විවාදයක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීම නරක දෙයක් නොවුණත් ඇතැම් දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පොදුජන පෙරමුණේ...

පාඨක අදහස්