31 C
Colombo
Saturday, September 26, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ගෝඨාට කඩේ යාම වෙනුවෙන් සංජීවනීට ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ධූරයක්

ප්‍රසිද්ධ ගායිකාවක් සහ නිළියක් සහ නිවේදිකාවක් වන සංජීවනී වීරසිංහ මහත්මිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවක් ලෙස පත් කර තිබේ.

ඒ මහත්මිය පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රචාරණ කටයුතුවල නිරත වූ අතර කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා දුන් පොරොන්දුව දැඩි විවේචනයට ලක් කරමින් මාධ්‍ය හමුවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද සිදු කළාය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මෛත්‍රීගෙන් හා රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සුවිශේෂී කරුණු...

සල්ලි අරන් නඩුව මගහැරිය නීතිඥයාට වසර 7ක් වැඩ තහනම්

නඩුවකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන එම නඩුව වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයකුගේ නීතිඥ භාවය වසර හතකට...

රොහාගේ මරණය සැමරු 3ක් අත්අඩංගුවට

රත්මලානේ රොහා“ නමැත්තාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත්වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට ඉහත දී ඝාතනය වූ “කුඩු අංජුගේ“ සහෝදරයා...

ඉතාලියේ පාසැල් සිසුන් 10000ක් නිරෝධායනයට

ඉතාලියේ පාසැල් 400 ක කොවිඩ් ආසාධිත වාර්තා වීම් හේතුවෙන් සිසු සිසුවියන් දස දහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවට තොරතුරු ලැබි...

පාඨක අදහස්