31 C
Colombo
Saturday, March 28, 2020
මුල් පිටුව ගොසිප් ’සුනාමි’ චිත්‍රපටය අධිකරණයට

’සුනාමි’ චිත්‍රපටය අධිකරණයට

මේ වනවිට දිවයිනේ සිනමාහල් වන තිරගත වන ‘සුනාමි’ චිත්‍රපටයට අදාලව ගල්කිස්ස දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ. එම නඩුව ගොනුකර ඇත්තේ චිත්‍රපටයේ තිර රචක හා අධ්‍යක්ෂක වන ආචාර්ය සෝමරත්න බාලසූරිය මහතා, නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මිය ඇතුළු නිර්මාණකරුවන් විසිනි.

සුනාමි චිත්‍රපටයට හා එහි නිර්මාණකරුවන්ට අපහාස වන පරිදි සමාජ ජාලා මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර පැතිරවීමට එරෙහිවයි මෙම නඩුව ගොනුකර ඇත්තේ. පසුගිය 27 වැනිදා ගල්කිස්ස දිසා විනිසුරු චන්දිමා ප්‍රභා කුමාරි මහත්මිය ඉදිරියේ මෙම නඩුව කැඳවා තිබූ අතර එහිදී විත්තිකරුවන්ට එරෙහිව වාරණ නියෝගයක් ද නිකුත් කර තිබේ.

මෙම වාරණ නියෝගය පෙබරවාරි 10 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර එදින නැවත නඩුව සලකා බැලීමට නියමිතය.


Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

රතු පල්ලියේ යාච්ඥාව ගැන මුස්ලිම් කවුන්සිලයෙන් පැහැදිලි කිරීමක්

කොටුව රතු පල්ලියේ පැවති යාච්ඥාවකට සහභාගි වූ පුද්ගලයකුට කොරෝනා වැළඳී ඇතැයි වාර්තා වූ පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පැහැදිලි කිරීමක් එවා...

එළිසබෙත් රැජිණට කොරෝනා ආසාධනය වූ බවට වාර්තා වන පුවත් අසත්‍යයි

එළිසබෙත් රැජිනට කොරෝනා ආසාධනය වූ බවට පළවන වාර්තා සියල්ල අසත්‍යය. ලංකාවේ වෙබ් අඩවි කිහිපයක් මෙන්ම එතරම් ජනප්‍රිය නොවන විදෙස් වෙබ් අඩවි කිහිපයක්ද...

මාරවිල පුද්ගලයෙක් ශ්‍රී ලංකා‍වේ පළමු කොරෝනා මරණීය ගොදුර බවට පත්වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද වාර්තා වුණි. මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග...

වේගයෙන්ම කොරෝනා වැළදී ඇත්දැයි සෙවිය හැකි යන්ත්‍රය ඇමරිකාව නිපදවයි

නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 පිළිබඳ පරීක්ෂාව විනාඩි පහක් වැනි කෙටි කලකදී සිදුකිරීමේ හැකියාව ඇති උපාංගයක් නිපදවන්නට එක්සත් ජනපදයේ ඇබොට් ලැබෝරටොරීස් (Abbot...

පාඨක අදහස්