22 C
Colombo
Wednesday, February 19, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ලංකා බැංකු කළමනාකරුගේ ලක්‍ෂ 250ක් වටිනා නිල රථය ලක්‍ෂ 06ක් ගෙවා ගෙදර...

දේශපාලනඥයින් ඇතුළු විවිධ ප්‍රද්ගලයින් සඳහා ලංකා බැංකුව රුපියල් කෝටි 8,000 ක ණය මුදලක් නිකුත් කර ඇතැයිද , මේ වන විට එම ණය මුදල් අය කර ගැනීමට නොහැකිව කල් ඉකුත් වූ අංශයට මාරු කර ඇතැයිද ප්‍රගති බැංකු සේවක සංගමයේ සභාපති නිශාන්ත සමරසිංහ මහතා පැවසීය. ආචාර්ය ඇන් ඇම් පොරේරා කේන්ද්‍රෙය් ඊයේ ( 06) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් ප්‍රකාශ කළේය.

මෙම කාලය තුළ ලංකා බැංකුව විසින් කපා හැර ඇති බොල් ණය ප්‍රමාණය රුපියල් කෝටි 500 ක් ඉක්මවන බවද ඔහු සඳහන් කළේය.

ලංකා බැංකුවේ හිටපු මහා කළමනාකරු ඩී.එම්. ගුණසේකරට ලබා දුන් රුපියල් ලක්ෂ 250 ක ප්‍රාඩෝ නිල රථය ඔහු විශ්‍රාම යන විට රුපියල් ලක්ෂ 6 ක් ගෙවා නිවසට රැගෙන ගොස් ඇතැයි ද ඒ මහතා අනාවරණය කළේය.මේ පිළිබඳව අල්ලස් කොමිසමට, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට පැමිණියද අද වන තෙක් විමර්ශනයක් හෝ සිදු කර නැතැයි ඔහු කීවේය.

හිටපු මහ බැංකු කලමණාකාරවරයා අද වන විට ඊ ටී අයි ආයතනයේ පවතින ගැටලු සොයා බැලීමට පත් කළ ජනපති කොමිසමේ සාමාජිකයකු බවද ඒ මහතා පැවසීය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ලංගම සේවකයා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත ආයුධ

විවිධ වර්ගයේ ජීව පතුරොම් සහ ගිනි අවි දෙකක් නිවසෙහි සඟවා තිබු බව කියන ලංගම සේවකයෙකු හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ ඝනයේ අපරාධ සහ දූෂණ...

ඇමරිකානුවෙක් ලංකාවේ ජනාධිපති වීම පිළිබඳ සතුටුයි – ඇමරිකානු කොන්ග්‍රස් නියෝජිතයින් කියයි

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. විවිධ මට්ටම්වල දේශපාලකයින් හමුවෙමින් ඔවුන් සාකච්ජා වල නිරත වේ.

ලොවපුරා ජනප්‍රිය ලංකාවේ ගොරකා පානය කොලොස්ටරෝල් මර්ධනයට දිව ඔසුවක්

සිලෝන් ගාසිනියා ගොරකා පානය අපේ රටේ දෙයක් වුවත් එම නිෂ්පාදන වැඩි වැඩියෙන් බටහිර රටවල වෙළෙඳපොළ කරා ඇදී යන්නේ අපේ රටේ මිනිසුන් එම...

පොහොට්ටුව ලොකුයි.. ඒ නිසා ලකුණ ගැන විවාදයක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීම නරක දෙයක් නොවුණත් ඇතැම් දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පොදුජන පෙරමුණේ...

පාඨක අදහස්