27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව උණුසුම් පුවත් NTJ සමඟ සබඳතා පැවැත්වු බවට සැක 61ක් තවදුරටත් රිමාන්ඩ්

NTJ සමඟ සබඳතා පැවැත්වු බවට සැක 61ක් තවදුරටත් රිමාන්ඩ්

පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිද් ජමාත් සංවිධානය සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 61 දෙනා රක්ෂිත බන්ධනාගත කිරීම පෙබරවාරි මස 28 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.

නුවරඑළිය ජාතික තව්හිද් ජමාත් මුලස්ථානයේ ආයුධ පුහුණු ලැබූ වායැයි සැකපිට අත්අඩංගුවට ගත් කාත්තාන්කුඩි පදිංචිකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව අප වාර්තාකරු පවසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු කරන ලද විමර්ශන අනුව මොවුන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

අද(11) මඩකළපුව දිස්ත්‍රික් වැඩබලන මහේස්ත්‍රාත් ත්‍යාගේස්වරන් මහතා ඉදිරියට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් නියෝග කළ බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අප්‍රේල් වෙනකම් වෙන්කළ මුදල් වලට රජය මොකද කළේ?

2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව...

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

පාඨක අදහස්