22 C
Colombo
Wednesday, February 19, 2020
මුල් පිටුව ආර්ථික ඇමරිකානු අයවැයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 39 ක්

ඉදිරි වර්ෂය සඳහා ඇමරිකානු රජය ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 39.2 ක මුදලක් වෙන්කිරීමට යෝජනා කර තිබෙනවා. පසුගිය වසර හා සැසඳීමේදී මෙවර ‍ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කරන මුදල රුපියල් බිලියන 12 කින් වැඩිකර තිබේ.

ජාත්‍යන්තර සහයෝගීතා කටයුතු වෙනුවෙන් ඇමරිකානු එක්සත් ජනපදය සිය වාර්ෂික අයවැයෙන් මුදල් වෙන් කරන අතර ඉදිරි වර්ෂය සඳහා වූ අයවැය‍ ලේඛනයෙන් ඒ සඳහා වෙන්කර ඇති සමස්ත මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 41 කි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන්කළ මුදල්වලින් ත්‍රස්ත මර්දන කටයුතු, බිම් බෝම්බ ඉවත් කිරීම් සහ අවිහරණ කටයුතු වෙනුවෙන් වෙන්කර ඇති මුදල ඩොලර් මිලියන 08 කි. එය පසුගිය වසර සමග සැසඳීමේදී මිලියන 03 ක වැඩිවීමක් වේ.

මීට අමතරව ජාත්‍යන්තර යුදමය අධ්‍යාපන සහ පුහුණු කටයුතු වෙනුවෙන් ඩොලර් ලක්ෂ 9 ක්ද, දේශසීමා ආරක්ෂණය සඳහා ඩොලර් 380,000 ක්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කිරීමට අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව යෝජනා කර තිබෙනවා.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ලංගම සේවකයා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත ආයුධ

විවිධ වර්ගයේ ජීව පතුරොම් සහ ගිනි අවි දෙකක් නිවසෙහි සඟවා තිබු බව කියන ලංගම සේවකයෙකු හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ ඝනයේ අපරාධ සහ දූෂණ...

ඇමරිකානුවෙක් ලංකාවේ ජනාධිපති වීම පිළිබඳ සතුටුයි – ඇමරිකානු කොන්ග්‍රස් නියෝජිතයින් කියයි

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. විවිධ මට්ටම්වල දේශපාලකයින් හමුවෙමින් ඔවුන් සාකච්ජා වල නිරත වේ.

ලොවපුරා ජනප්‍රිය ලංකාවේ ගොරකා පානය කොලොස්ටරෝල් මර්ධනයට දිව ඔසුවක්

සිලෝන් ගාසිනියා ගොරකා පානය අපේ රටේ දෙයක් වුවත් එම නිෂ්පාදන වැඩි වැඩියෙන් බටහිර රටවල වෙළෙඳපොළ කරා ඇදී යන්නේ අපේ රටේ මිනිසුන් එම...

පොහොට්ටුව ලොකුයි.. ඒ නිසා ලකුණ ගැන විවාදයක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීම නරක දෙයක් නොවුණත් ඇතැම් දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පොදුජන පෙරමුණේ...

පාඨක අදහස්