29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව විදෙස් ගොසිප් තම ස්වාමිදුවගේ සොහොන මත වසරක් පුරා නිදා සිටින පූසියක්

සතුන් සහ මිනිසුන් අතර තියෙන සමහර සමීපකම්, අපූර්ව බැඳීම් ඇතැම් විටෙක හරිම පුදුමාකාරය.

එවැනි අපූරු සිද්ධියක් පිළිබඳව ඉන්දුනීසියාවේ ජාවා දූපතෙන් වාර්තා වෙයි.

ඒ තම ස්වාමිදුවගේ සොහොන මත වසරක් පුරා නිදා සිටින පූසියක් පිළිබඳවයි.

https://www.youtube.com/watch?v=S_2lYyEBNiM

මෙම පූසියගේ හිමිකාරිය මියයාමෙන් පසු මෙම සත්ත්වයා දින කිහිපයක් කෑගසමින් සිට තිබෙනවා.

ස්වාමිදුවගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසු සොහොනට ගොස් පූසිය ඒ මත වැතිර කෑගසමින් සිට තිබෙන බවයි වාර්තා වන්නේ..

නිවසට පැමිණ ආහාර ගැනීමෙන් පසු නැවත එම සොහොන වෙත ගොස් මුළු රාත්‍රියම එහි ගතකිරීමට මෙම පූසිය පුරුදුව තිබෙනවා.

සතුන්ට ආදරය කරන කිහිපදෙනකු මෙ පූසිය බලා ගැනීම සඳහා ගෙනගොස් ඇත.

එසේ වුවද ඔවුන් කිසිවකුට මෙම සත්ත්වයා තබාගැනීමට නොහැකිවී ඇත. කොපමණ සැලකිල්ලක් දැක්වුව ද මෙම සතා කෙසේ හෝ සොහොනට යාම නැවැත්වීමට නොහැකි වී ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්