27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව උණුසුම් පුවත් මහින්ද හා මෛත්‍රීගේ සංවාද ඇතුළත් හඬපටත් පාර්ලිමේන්තුවට

තවත් හඬපට ඇතුළත් සීඩී තැටියක් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ලබා දී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග මෙන්ම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැත්වූ දුරකතන සංවාදවල හඬපට ද එහි අඩංගු බවයි වාර්තා වන්නේ.

මීට අමතරව එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර යන මැති ඇමතිවරුන් සමග මෙන්ම රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ හිටපු බිරිඳ සමග සිදුකළ දුරකතන සංවාදවල හඬපට ද එහි අඩංගු වී තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (12) යලි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන එනු ලැබුවේය.

ඒ ඔහුට එරෙහිව එල්ල වී ඇති අධිකරණ කටයුතු වලට මැදිහත්විමේ චෝදනාවට අදාල නඩු විභාගයට සහභාගී වීම සඳහායි.

ඔහුව නැවතත් පෙබරවාරි 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද අධිකරණය තීන්දු කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

චිචී, නාමල් රැකියා නොකර අති සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන රහස හෙළිවෙයි

එයාර්බස් වංචාවේ ප්‍රධානම සැකකරුවෙකු වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ ගිණුමකින් බැර කරන ලද ඩොලර් ලක්ෂ 08ක මුදල නිමල් පෙරේරා ඉන් අනතුරුව කිෂන් බූටානි...

පාර්ලිමේන්තුව දින 9කින් ඈවර කරනවා

වත්මන් පාර්ලිමේන්තුව තවත් දින නවයකින් ඈවර කරදමනු ඇති අතර නවය සමහරුන්ට නපුරු විය හැකි බවට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (21)...

පාඨක අදහස්