22 C
Colombo
Wednesday, February 19, 2020
මුල් පිටුව විදෙස් පුවත් කොරෝනා වෛරසයෙන් ගත වු පැය 24 ට මරණ 242ක්

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුළ මරණ 242ක් වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ අනුව අද වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 1357ක් ලෙසින් ඉහළ ගොස් ඇති බවයි.

කොරෝනා වෛරස කාණ්ඩයට අයත් වුවත්, මෙතෙක් හඳුනා නොගත් ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කිරීම නිසා මෙම වෛරසය හැඳින්වූයේ නව කොරෝනා වෛරසය ලෙසයි.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඒ සඳහා ඊයේ(12) නිල නාමයක් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව මින් ඉදිරියට සෞඛ්‍ය හා විද්‍යා ක්ෂේත්‍රයේදී කොවිඩ් නයින්ටීන් ලෙස මෙම වෛරසය හැඳින්වෙනු ඇති.

වෛරසය හේතුවෙන් මියගිය ගණන අද වනවිට 1357ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ලොව පුරා ආසාදිතයින් ගණන 60 000 ද ඉක්මවමින්.

නව මරණ සියල්ලම තවදුරටත් චීනයෙන්ම වාර්තා වෙයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ලංගම සේවකයා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත ආයුධ

විවිධ වර්ගයේ ජීව පතුරොම් සහ ගිනි අවි දෙකක් නිවසෙහි සඟවා තිබු බව කියන ලංගම සේවකයෙකු හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ ඝනයේ අපරාධ සහ දූෂණ...

ඇමරිකානුවෙක් ලංකාවේ ජනාධිපති වීම පිළිබඳ සතුටුයි – ඇමරිකානු කොන්ග්‍රස් නියෝජිතයින් කියයි

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. විවිධ මට්ටම්වල දේශපාලකයින් හමුවෙමින් ඔවුන් සාකච්ජා වල නිරත වේ.

ලොවපුරා ජනප්‍රිය ලංකාවේ ගොරකා පානය කොලොස්ටරෝල් මර්ධනයට දිව ඔසුවක්

සිලෝන් ගාසිනියා ගොරකා පානය අපේ රටේ දෙයක් වුවත් එම නිෂ්පාදන වැඩි වැඩියෙන් බටහිර රටවල වෙළෙඳපොළ කරා ඇදී යන්නේ අපේ රටේ මිනිසුන් එම...

පොහොට්ටුව ලොකුයි.. ඒ නිසා ලකුණ ගැන විවාදයක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීම නරක දෙයක් නොවුණත් ඇතැම් දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පොදුජන පෙරමුණේ...

පාඨක අදහස්