31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව උණුසුම් පුවත් රැකියා අහිමි වූ පුරාවිද්‍යා සේවකයින් මාරාන්තික උපවාසයක

නව රජය යටතේ රැකියා අහිමි වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

පසුගිය දින ගණනාවක් පුරාම එම ස්ථානයෙහි උද්ඝෝෂණයෙහි නිරත වූ 1400කට ආසන්න මෙම සේවක පිරිස අතරින් 10 දෙනෙකු ඊයේ (12) පස්වරුවේ මෙම මාරාන්තික උපවාසය ආරම්භ කර ඇත.

ඔවුන්ට සහයෝගය පළ කරමින් රැකියා අහිමි වූ සේවකයින් ගණනාවක්ම ඊයේ රාත්‍රිය පුරා එම ස්ථානයෙහි රැඳී සිටින ආකාරය ද දැකගැනීමට හැකිවිය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විද්‍යා දැරියගේ ඝාතකයා නිදහස් කර ඇත්තේ පොලිස් පරීක්ෂකයෙක්

විද්‍යා දැරිය ඝාතනය කළ ස්විස් කුමාර් නොහොත් මහලිංගම් ශෂිකුමාර් පොලිස් බාරයෙන් නිදහස් කර ඇත්තේ කයිට්ස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ශ්‍රී...

කොළඹ පාසල් ළමුන්ට ‘ඉන්හේලර්’ ඔස්සේ මත්ද්‍රව්‍ය

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්වල සිසුන් ඉලක්ක කරගෙන ඉන්හේල සහ ස්ප්‍රේ යන්ත්‍ර භාවිතා කරමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු හෙළි කරගෙන...

දීපා මේතාගේ නවතම සිනමාපටයට නිම්මි හරස්ගම

භාරතයේ සම්මානලාභී අධ්‍යක්ෂිකාවක වන දීපා මේතාගේ නවතම සිනමාපටය වන ‘ෆනී බෝයි‘ චිත්‍රපටය සඳහා සම්මානිත ලාංකේය රංගන ශිල්පිනියක වන නිම්මි හරස්ගම රංගනයෙන් දායක...

“රතන හාමුදුරුවන්ගේ කපටිකමට ගරු කරන්න මට බෑ”- ඥානසාර හිමි

මන්ත්‍රී ධුර තිබුණත් නැතත් සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ආරම්භ කර තිබෙන ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට කැපවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ...

පාඨක අදහස්