31 C
Colombo
Sunday, May 31, 2020
මුල් පිටුව දේශපාලන රනිල් එක්ක දිවිනසා ගන්න කවුරුත් නැහැ

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජන්දය ඉල්ලා දිවිනසා ගැනීමට කිසිවෙකුත් නැති අතර ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ නායකයා ලෙස දැන් ඉදිරි පියවරට සජිත් ප්‍රේමදාස මහතා යා යුතු බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂය තුළ තවදුරටත් පාර්ශව නොමැති අතර සජිත් ප්‍රේමදාස හිටගන්නා තැනට සියලු දෙනාම පැමිණෙන බවයි.

වික්‍රමසිංහ මහතා ජනතා කැමැත්ත තවදුරටත් පිළිනොගත්තද ඔහුත් සමඟ දිවිනසා ගැනීමටද කිසිවෙකුත් නොමැති වන බව හෙතෙම පවසයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

නිරෝධායනය නොවී අවමගුලට යන්න තොණ්ඩමාන්ගේ දියණියට ජනපතිගෙන් විශේෂ අවසරයක්

අභාවප්‍රාප්ත වතු කම්කරු කොංග්‍රසයේ නායක ඇමැති ආරුමුගම් තොණ්ඩාමන් මහතාගේ වැඩිමහල් දියණියට සිය පියාගේ දේහය දැක බලාගෙන ඊට අවසන් ගෞරව දැක්වීමට නිරෝධායන නීති...

ඉන්දියානුවන් 700ක් රැගෙන යාමට ජලශ්වා නෞකාව දිවයිනට

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් අද (31) කොළඹ වරායට...

එජාපය ක්‍රියාවට නංවන්නේ පක්ෂය තුළ ගන්නා තීන්දු තීරණ පමණයි

එක්සත් ජාතික පක්ෂය ක්‍රියාවට නංවන්නේ පක්ෂය තුළ ගන්නා තීන්දු තීරණ පමණක් බව එම පක්ෂයේ උප නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කරුණානායක මහතා...

නිවස ගන්න නංගීව ඝාතනය කළ හැටි අක්කා පාපොච්චාරණය කරයි

වැල්ලවාය, ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ නයිගල් ආර ප්‍රදේශයේ දී පොල්ලකින් පහර දී තරුණියක් ඝාතනය කර ඇත. සිද්ධියට සැකපිට ඝාතනයට ලක්වු තරුණියගේ එක...

පාඨක අදහස්