31 C
Colombo
Friday, July 10, 2020
මුල් පිටුව තාක්ෂණික ලෝකයේම අවධානය දිනූ වේගා අද ලොවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ‘වේගා’ සුපිරි මෝටර් රථය අද ජිනීවා නුවරදී එළිදැක්වීමට නියමිතය.

එම එළිදැක්වීම සිදුවන්නේ අද (3) ජිනීවාහි පැවැත්වෙන මෝටර් රථ ප්‍රදර්ශනයට සමගාමීවය.

නමුත් කොරෝනා වෛරසය හේතුවෙන් ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව පැවැත්වීමට නියමිතව තිබූ මෝටර් රථ තරඟාවලිය නවතා දැමිණ.

මේ හේතුවෙන් මේ වසරේදී ලෝකයට එළිදැක්වීමට නියමිත මෙවැනි රථ ඇතුළත් වෙනම ප්‍රදර්ශනයක් ජිනීවා නුවරදී පවත්වනු ලබන අතර එහිදී මෙරට නිෂ්පාදිත වේගා රථය එළිදැක්වීමට නියමිතය.

මෙරට වේලාවෙන් අද රාත්‍රී 8.15 ට වේගා රථය ලොවට හඳුන්වාදෙනු ලැබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

නාත්තණ්ඩියට ආ උපදේශිකාවට කොවිඩ් නිසා බස්වල ගිය මිනිස්සු සොයා මෙහෙයුම්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (09දා) කොවිඩ් ආසාදිතයන් 56ක් හමුවීමත් සමග එම මධ්‍යස්ථානය ජංගම රෝහලක් බවට පත් කිරීමට පියවර...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 278 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ. අද (10) අලුයම...

ඉන්දියානු පිළිකා එන්නත මිලදී ගන්න පවිත්‍රා සූදානම් වෙයි

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ එන්නත් කුප්පි දෙළොස් දහස් පන්සියයක් ඉන්දියානු සමාගමකින් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ...

නිරෝධායන කාලයේ නොගෙවූ ණය වලට ජනතාවගෙන් අමතර පොළියක් අය කරන්න අනුමැතිය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රජය ලබාදුන් සහන කාලයේදී ගනුදෙනුකරුවන් නොගෙ වූ ණය වාරික වෙනුවෙන් සියයට හතක උපරිමයකට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට...

පාඨක අදහස්