31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් සජිත් නිල රථ භාරදී විපක්‍ෂ නායක කාර්යාලයෙන් ඉවත්වෙයි

සජිත් ප්‍රේමදාස මහතා තමන් විපක්ෂ නායකවරයා වශයෙන් භාවිතා කළ සියලුම නිලරථ අද (03) පෙරවරුවේ ආපහු භාරදුන්නේය.

විපක්ෂ නායක කාර්යාලයේ ලේකම් නවුෆර් රහුමාන් මහතා වෙත වාහන භාරදුන් ඒ මහතා විපක්ෂ නායක කාර්යාලයෙන් ද අද දිනය තුළ ඉවත් වන බවයි සඳහන් කළේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පැය 24ක් තුළම තමන් මෙසේ මැතිවරණ නීතිවලට ගරු කරමින් තමන් භාවිතා කළ නිලරථ සහ කාර්යාලය භාරදෙන බව පැවසූ ඒ මහතා කෙටි කාලසීමාවක් තුළ වුව ද විපක්ෂ නායක ධුරයෙහි වගකීම් ඉටු කිරීම සඳහා තමන්ට සහාය දුන් කාර්ය මණ්ඩලයට ද ස්තූති කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්