31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව විදෙස් පුවත් කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව හත්දහස ඉක්මවයි

කොරෝනා (Covid-19) වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 7173 දක්වා ඉහළ ගොස් තිබේ.

ගතවූ පැය 24ක (17 වැනිදා) කාලය තුළ කොරෝනා වෛරසයෙන් වැඩි වශයෙන් මියගොස් ඇත්තේ ඉතාලියෙන් වන අතර, එම සංඛ්‍යාව 349කි.

ඉතාලිය තුළ මේ වන විට මියගිය මුළු පුද්ලයින්ගේ සංඛ්‍යාව 2158ක් බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ඉතාලියට පසුව කොරෝනා වෛරසයෙන් ඊයේ දිනය තුළ වැඩි වශයෙන් පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉරානයෙන් වේ.

එම සංඛ්‍යාව 129කි.

චීනය තුළ ඊයේ දිනයේදී පුද්ගලයින් 13දෙනෙකු මියගොස් ඇති අතර, ඒ අනුව චීනය තුළ වාර්තාවන මුළු මරණ සංඛ්‍යාව 3226ක් වේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්