31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් චීනයේ සංචාරය කළ මහින්දානන්ද නිරෝධායනයට ඉදිරපත් නොවන්නේ ඇයි..?

ඉතාලිය සහ කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 170 ට වැඩි පිරිසක් නිරෝධායනය මගහැර සිටින බවත් පොලීසියේ ලියාපදිංචි නොවන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයන් ලංකාවට පැමිණෙන අවස්ථාවේ ඔවුන්ව නිරෝධායනයට යොමු කිරීම සඳහා රජය වැඩ පිළිවෙලක් සකසා නොතිබීම හේතුවෙන් මෙම පුද්ගලයන් නිවෙස් කරා ගොස් තිබේ.

ඔවුන් දිවයිනට පැමිණෙන අවස්ථාවේම අනිවාර්ය නිරෝධායනයකට යොමු කළේ නම් මෙම ගැටලුව පැන නොනගිණු ඇත. ඔවුන් නිවෙස් කරා ගිය පසු ඔවුන්ට නැවත පැමිණ නිරෝධායනය සඳහා ඉදරිපත් වන්නැයි කීම විහිළුවකි.

මක්නිසාද යත් පෙබරවාරි මාසයේ චීනයේ සංචාරය කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතාවද එසේනම් නිරෝධායනය කළ යුතුය. ඔහු ආදර්ශයක් වශයෙන් නිරෝධායනයට ඉදිරිපත් වන්නේ නම් නිරෝධායනය නොලබා සිටින 170 දෙනාද එයට ඉදිරපත් වනු ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්