31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව විදෙස් පුවත් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වීමේ සටනේ ජය බයිඩන්ට

ලබන නොවැම්බර් මස 3 වැනි දින පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්‍ෂ අපේක්‍ෂකයා තේරීමේ තවත් (ප්‍රාන්ත) ඡන්ද විමසීම් තුනක් පසුගිය 17 වැනි දින පැවැත් විණි.

මේ වනවිට එම පක්‍ෂයෙන් නාම යෝජනා දිනාගැනීම සඳහා තරගය පවතින්නේ අපේක්‍ෂකයන් දෙදෙනෙකු අතරය. ඒ බර්නි සෑන්ඩර්ස් සහ ජෝ බයිඩ්න් දෙදෙනා අතරයි.

ඉහත කී ඡන්ද විමසීම් පැවැත් වුණේ ෆ්ලොරිඩා, ඇරිසෝනා, ඉලිනොයි යන ප්‍රාන්තවලයි. මෙම ඡන්ද විමසීම් තුනේදීම බර්නි සෑන්ඩර්ස් පරදා ජය ගැනීමට හිටපු උප ජනාධිපති ජෝ බයිඩ්න් සමත්ව සිටියි.

මේ අනුව මෙතෙක් ඡන්ද විමසීම් පවත්වා ඇති ප්‍රාන්ත 28 කින් 19 කම ජය හිමි කරගැනීමට බයිඩ්න්ට හැකි ව තිබේ. මෙම තත්ත්වය තුළ බොහෝ නිරීක්‍ෂකයන් පෙන්වා දෙන්නේ ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් නාම යෝජනා දිනා ගැනීමට බයිඩ්න් සමත් වනු ඇති බවයි. එසේ වුවහොත් ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් ගේ ප්‍රතිවාදියා බවට පත්වනු ඇත්තේ ඔහුයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්