31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් පුත්තලමට අද 2 සිට නැවතත් ඇඳිරි නීතිය - වරකාපොල නගරයත් මුළුමනින්ම වසා...

පුත්තලමට අද 2 සිට නැවතත් ඇඳිරි නීතිය – වරකාපොල නගරයත් මුළුමනින්ම වසා දමයි

රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් ‪පුත්තලම ,හලාවත සහ මීගමුව යන පොලිස් බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇදිරි නීතිය අද (19) පෙ.ව.8.00 තාවකාලිකව ඉවත් කල බව පොලිසිය සඳහන් කර සිටි.

‪පුත්තලම ,හලාවත සහ මීගමුව යන පොලිස් බලප්‍රදේශවලට ඊයේ (18) දින ප.ව 4.30 සිට පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද දින පෙ.ව.8.00 සිට ඉවත් කර යලි පස්වරු 2.00ට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය වැඩි දුරටත් සදහන් කර සිටී.

එම ප්‍රදේශ වල විදේශ රට වලින් පැමිණ නිරෝධායනය නොවූ බොහෝ පිරිසක් නිදැල්ලේ ගැවසීම නිසා මෙම තීරණය ගැනීමට සිදුවූ බව පොලිස් ආරංචිමාර්ග වැඩි දුරටත් සදහන් කර සිටී.

මේ අතර වරකාපොල නගරයද මේ වන විට සම්පුරණයෙන්ම වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ.අද උදැසන වන විට සියලු වෙළඳසැල් සම්පුරණයෙන්ම වසා දමා ඇති අතර සෞඛ්‍ය සේවා කටයුතු පමණක් සිදු කරමින් තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්