31 C
Colombo
Sunday, July 12, 2020
මුල් පිටුව දේශපාලන කොළඹ ඇඳිරි නීතිය අස්සේ මහීපාල උතරු මැද ආණ්ඩුකාරයා ලෙස දිව්රුම් දෙයි

උතුරු මැද පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙක් වන මහීපාල හේරත් මහතා දිවුරුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මහීපාල හේරත් මහතා දිවුරුම් දී ඇත.

දිවුරුම් දීම මීට සුළු වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් මහීපාල හේරත් මහතා මීට පෙර කටයුතු කළේය.

කෙසේ වෙතත් කොරෝනා ව්‍යාප්තිය වැලක්වීමට රටම ක්‍රියාකරමින් සිටින අවස්ථාවක මෙවැනි දේශපාලන තනතුරු වල දිව්රුම් දීම ආදී කටයුතු කිරීම කොතෙක් දුරට ආදර්ශවත්ද යන්න ජනාධිපතිවරයා සිතා බැලිය යුතුය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ඇට්ටර ට්‍රම්ප් පළමු වරට මුව ආවරණ පළඳියි

Covid 19 වසංගතය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණු ආවරණයක් පළඳ පැමිණ තිබේ. ජනාධිපති ට්‍රම්ප් මෙලෙස මුහුණු ආවරණයක්...

“මෙය පාලනය කළ හැකියි”- අනිල් ජාසිංහ

Covid 19 හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වයද පාලනය කළ හැකි මට්ටමක පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ...

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ටත් කොරෝනා

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට වාර්තා වේ. ඒ මහතාගේ නිල ට්විටර් වෙබ් අඩවියේ මීට නිකුත් කල...

“මාධ්‍යවේදියාට හිරිහැර කළේ පෙනුම හරි නැති නිසා”- නියෝමාල් රංගජීව

අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රය තුළදී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම, ඔහුට හිරිහැර කිරීම සම්බන්ධයෙන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව...

පාඨක අදහස්