31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව විදෙස් පුවත් මෝදි මුළු ඉන්දියාවම 'ලොක්ඩවුන්' කරයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම මැඩලීමේ අරමුණින් ඉදිරි සති තුනක කාලය මුළු ඉන්දියාවම වසා තබන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප්‍රකාශ කර සිටි.

ඉන්දීය අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ සතියකට අඩු කාලයක් තුලදී දෙවන වරටත් මීට සුළු මොහොතකට පෙර ජාතිය අමතමින්ය.

එමෙන්ම කොරෝනා වෛරසය සමග සටන් කිරිමට ඉන්දීය මධ්‍යම රජය විසින් රුපියල් කෝටි 15,000 ක් වෙන් කර තිබෙන බවද ප්‍රකාශ කර සිටියේය.

ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිසිදු හිඟයකින් තොරව සපයා දීමට අවශ්‍ය වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බවයි මෙහිදී ඉන්දිය අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්