31 C
Colombo
Sunday, May 31, 2020
මුල් පිටුව විදෙස් පුවත් වාතය මගින් කොවිඩ් ව්‍යාප්ත වන බවට කිසිදු සාක්‍ෂියක් නෑ

කොවිඩ් – 19 වෛරසය වාතය හරහා ව්‍යාප්ත වන බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. එම සංවිධානයේ ගිනිකොන දිග ආසියානු කලාපයේ අධ්‍යක්ෂ පූනම් සිං ප්‍රකාශ කරන්නේ මේ වන විට කර ඇති කිසිදු පර්යේෂණයකින් වාතය හරහා වෛරසය සම්ප්‍රේෂණය වන බවට තොරතුරු වාර්තා වී නොමැති බවයි.

කොවිඩ් – 19 වෛරසය ආසාදනය විය හැක්කේ කැස්ස සහ කිවිසුම් නිසා පිටවන බිඳිති තවත් පුද්ගලයකුට සම්ප්‍රේෂණය වීම සහ සමීප ඇසුරකින් පමණි.

නිසි ලෙස දෑත් සෝදා ගැනීම, සනීපාරක්ෂාව පිළිබඳ ආරක්ෂිත උපක්‍රම අනුගමනය කිරීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම මගින් වෛරසය ව්‍යාප්ත වීම වැළැක්විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් නිර්දේශ කර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ඇමරිකාව යුද පිටියක් වෙයි.. ප්‍රාන්ත 16කට ඇඳිරි නීතිය පනවයි

අමෙරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ ප්‍රධාන නගරයෙක් වන මිනියාපොලිස් නගරයේදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු ඉතා අමානුෂීය ලෙස ඝාතනය කිරිමේ සිද්ධියක් මුල්...

තොණ්ඩමාන් පවුල හමුවේ ජනපති නිවටයෙක් වෙයි.. කොරෝනා නීති උල්ලංඝණයට අවසර දීම ගැන වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පාර්ශ්වයේ පුද්ගලයෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට දුරකථනයෙන් අමතා බලපෑම් එල්ල කොට...

නිරෝධායනය නොවී අවමගුලට යන්න තොණ්ඩමාන්ගේ දියණියට ජනපතිගෙන් විශේෂ අවසරයක්

අභාවප්‍රාප්ත වතු කම්කරු කොංග්‍රසයේ නායක ඇමැති ආරුමුගම් තොණ්ඩාමන් මහතාගේ වැඩිමහල් දියණියට සිය පියාගේ දේහය දැක බලාගෙන ඊට අවසන් ගෞරව දැක්වීමට නිරෝධායන නීති...

ඉන්දියානුවන් 700ක් රැගෙන යාමට ජලශ්වා නෞකාව දිවයිනට

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් අද (31) කොළඹ වරායට...

පාඨක අදහස්