31 C
Colombo
Wednesday, April 1, 2020
මුල් පිටුව ක්‍රීඩා කොරෝනා වෛරසය නිසා IPL නවතී.?

කොරෝනා වෛරසය නිසා IPL නවතී.?

මෙවර IPL ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමේ අවධානමක් මේ වන විට උද්ගතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඒ,ඉන්දීය රජය විසින් දින 21ක කාලයක් සඳහා සමස්ත ඉන්දියාවම වසා දැමීමට ගෙන ඇති තීරණයත් සමඟයි.

එළඹෙන 29 වනදා තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එය ලබන 15 වනදාට කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මීට පෙර තීරණය කළේය

කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ IPL තරගාවලිය පැවැත්වීම දැඩි අර්බුදයකට ලක්ව තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දඹුල්ලේ පුද්ගලයින් 33 දෙනෙකු නිරෝධායනයට

මහනුවර අකුරණ ප්‍රදේශයේදි කොරෝනා වෛරසය ආසාදිත වූ හඳුනාගත් පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පවතීන නිවසකට පැමිණ එම ප්‍රදේශයේ සැරිසැරූ බවට ලද...

අද දිනයේදී පමණක් කොරෝනා රෝගීන් 10ක් වාර්තා වෙයි

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 10ක් හමුවී ඇති අතර ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 132ක් දක්වා වර්ධනය වී තිබේ. පස්වරු 4.45ට සෞඛ්‍ය...

අජිත් රෝහණ බොරු ප්‍රචාර ගෙනයන බවට ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු නිරුවත් කර කිසිදු ආගමික වතාවතකින් තොරව අවසන් කටයුතු සිදු කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් විසින්...

අජිත් නිවාඩ් හා මහින්ද සේවක අර්ථසාධක අරමුදලට විදින්න සූදානම් වෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ආර්ථිකය මුහුණදී ඇති පසුබෑමට පිළියමක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් 20%ක් එහි සාමාජිකයින් වෙත නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය ආර්ථික...

පාඨක අදහස්