31 C
Colombo
Wednesday, April 1, 2020
මුල් පිටුව උණුසුම් පුවත් අදත් නිරෝධායනය වූ 212ක් නිවෙස් කරා යති

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය සහ වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වල දින 14 ක් නිරෝධායනය වු ශ‍්‍රි ලාංකිකයන් 212 දෙනෙකු අද පෙරවරුවේ විශේෂ බස්රථ කිහිපයකින් ඔවුන්ගේ නිවෙස් වෙත පිටව ගියහ.

ඉතාලියෙන් සහ දකුණු කොරියාවෙන් පැමිණ මෙම මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් වු ශ‍්‍රී ලාංකිකයින් මාතර, ගාල්ල, කුරුණෑගල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් හමුදා ආරක්ෂව මැද විශේෂ බස්රථ කිහිපයකින් එම ප‍්‍රදේශ කරා රැගෙන ගිය බවද නැගෙනහිර ආරක්ෂක මුලස්ථානයේ උසස් නිලධාරියෙකු අපකල විමසිමකදි සදහන් කළේය.

මෙම මධ්‍යස්ථනවල නිරෝධායනයට ලක්වන තවත් පිරිසක් ඉදිරි දින කිහිපය තුල ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යාමට කටයුතු කරන බවත් ඉන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය මගින් ඔවුන් පිළිබඳ පසු විපරම් කරන බවද යුධහමුදාව පවසයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දඹුල්ලේ පුද්ගලයින් 33 දෙනෙකු නිරෝධායනයට

මහනුවර අකුරණ ප්‍රදේශයේදි කොරෝනා වෛරසය ආසාදිත වූ හඳුනාගත් පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පවතීන නිවසකට පැමිණ එම ප්‍රදේශයේ සැරිසැරූ බවට ලද...

අද දිනයේදී පමණක් කොරෝනා රෝගීන් 10ක් වාර්තා වෙයි

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 10ක් හමුවී ඇති අතර ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 132ක් දක්වා වර්ධනය වී තිබේ. පස්වරු 4.45ට සෞඛ්‍ය...

අජිත් රෝහණ බොරු ප්‍රචාර ගෙනයන බවට ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු නිරුවත් කර කිසිදු ආගමික වතාවතකින් තොරව අවසන් කටයුතු සිදු කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් විසින්...

අජිත් නිවාඩ් හා මහින්ද සේවක අර්ථසාධක අරමුදලට විදින්න සූදානම් වෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ආර්ථිකය මුහුණදී ඇති පසුබෑමට පිළියමක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් 20%ක් එහි සාමාජිකයින් වෙත නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය ආර්ථික...

පාඨක අදහස්