31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව විදෙස් පුවත් ගතවූ පැය 24 තුළ ස්පාඤ්ඤයෙන් කොරෝනා මරණ ප්‍රමාණය ඉතාලිය ඉක්මවා යයි

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ගතවූ පැය 24 තුළ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව ස්පාඤ්ඤයෙන් වාර්තා වෙයි.

එම සංඛ්‍යාව 821ක්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ස්පාඤ්ඤයට පසුව ඊයේ (29) දිනයේ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වූ බවයි.

ඉතාලියේ ඊයේ (29) දිනයේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 756ක්.

ලොව වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 10,779ක් බව විදෙස් මාධ්‍ය සදහන් කළේය.

ඉතාලියට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 6,803ක්.

මේ වන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම ආසාදිතයින් සංඛ්‍යාව 142,735ක් වන බව ලෝක සෙ$ඛ්‍ය සංවිධානය සදහන් කළේය.

ඇමෙරිකාව තුළ මේ වන විට වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 2,488ක්.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්