31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව ආර්ථික කර්මාන්ත ශාලා වසා දැමීම නිසා විදුලි ඉල්ලුම 30%කින් පහලට

සේවකයරටේ පවතින වත්මන් තත්ත්වය නිසා රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්ත ශාලා වසා දැමීම හේතුවෙන් රටේ දෛනික විදුලිය ඉල්ලුම සියයට 30කින් පහළ වැටී ඇත.

Covid-19 වෛරය ව්‍යාප්ති වීම වැළැක්වීමේ අරමුණින් රටු පුරා ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය නිසා මේ තත්ත්වය උදා වී ඇතැයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂ ජයවර්ධන මහතා පැවසීය.

දෛනික විදුලි අවශ්‍යතාවය ගිගාවොට් පැයි 49 සිට ගිගාවොට් පැයි 33 දක්වා අඩුවී ඇති බවද ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්