31 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව විදෙස් ගොසිප් බූරුවන් සිරගත කළ බන්ධනාගාර නියාමකවරයා (වීඩියෝ)

බූරුවන් 8 ක් සිරගත කළ අපූරු පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙන්.

මෙම බූරුවන් විසින් බන්ධනාගාරය අවට ඇති වටිනා පැලෑටි කිහිපයක් ආහාරයට ගැනීමෙන් අනතුරුවයි මෙලෙස එම සත්වයින් සිරගත කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම බන්ධානාගාරයේ ප්‍රධාන නියාමකවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව එම සතුන් දින 4 ක් බන්ධනාගාරයේ රඳවාගෙන ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

එම ප්‍රධාන නියාමකවරයා විසින් මෙම සත්වයන්ගේ හිමිකරුට මේ පිළිබඳව මීට පෙර දැනුම්දීම සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු ඒ පිළිබඳව සැලකිල්ලක් නොදැක්වූ බවත් ඒ අනුව සත්වයන් විසින් එම වටිනා පැලෑටි ආහාරයට ගෙන තිබූ බවත් අනතුරුව එම සත්වයන් සිරගත කරබවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම සත්වයන් වෙනුවෙන් ප්‍රාදේශීය දේශපාලඥයෙකු පැමිණ ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව එම බූරුවන් පිරිස මුදා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්