31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රී ලංකාව කොරෝනා පරීක්ෂණ ශ්‍රේණිගත කිරීමේ 104 වැනි ස්ථානයට වැටෙයි.. අන්ත දිළිඳු...

කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ අඩුම ප්‍රමාණයක් කරන ලද රටවල් අතර ශ්‍රී සිටින බව https://www.worldometers.info/ වෙබ් අඩවිය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව මේ දක්වා සිදුකර ඇති සමස්ත කොරෝනා ටෙස්ට් සංඛ්‍යාව 6463ක් වන අතර ශ්‍රී ලංකාව කොරෝනා පරීක්ෂණ ශ්‍රේණිගත කිරීමේ 104 වැනි ස්ථානයේ පසුවන්නේ ලොව අතිශය දිළිඳු රටවල් මෙන්ම අපට වඩා ජනගහන අඩු රටවල්ද ලංකාවට වඩා කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති පසුබිමකය.

ශ්‍රී ලංකාව ජනගහනය මිලියනයකට පරීක්ෂණ සිදුකර ඇත්තේ 302ක් පමණි. එහෙත් රුවන්ඩාව (537), ගෝතමාලාව (402) වැනි දිළිඳු රටවල් පවා ජනගහනය මිලියනකට කර ඇති පරීක්ෂණ සංඛ්‍යාව ශ්‍රී ලංකාව ඉක්මවා යාම මෙරටේ අකාර්යක්ෂම වැඩ පිළිවෙල මනාව තහවුරු කරයි. පසුගිය කාලයේ යුද්ධයෙන් අතිශය පීඩාවට පත් ඉරාකය පවා ජනගහනය මිලියනයකට පරීක්ෂණ 1396ක අගයක පවතවා ගැනීම සුවිශේෂීය.

 

වැඩිම කොරෝනා පරීක්ෂණ ගණනක් සිදුකළ රටවල්
ජනගහනය මිලියනයකට සාපේක්ෂව වැඩිම කොරෝනා පරීක්ෂණ ගණනක් සිදුකළ රටවල්
රුවන්ඩාව, ගෝතමාලාව හා ශ්‍රී ලංකාව යන රටවල්

2 ප්‍රතිචාර:

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්