31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ඊයේ දිනයේ සිදුකළ PCR පරීක්ෂණ වලින් 1000ක්ම රාජපක්ෂ පවුල, හිතවතුන් ඇතුළු ප්‍රභූවරු

රූපවාහිනී නාළිකාවක සේවකයන් පස් දෙනකු PCR පරීක්ෂණය සඳහා යොමු කර ඇතැයි වාර්තා වේ.

ඒ කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා කෝප්‍රල්වරයකුට Covid-19 ආසාදනය වී ඇතැයි හෙළිවීමත් සමඟය.

පරීක්ෂණයට යොමු කළ අය අතර එම නාලිකාවේ වේෂ නිරූපණ ශිල්පියකු ද වන බව වාර්තා වේ.

පසුගියදා සිදුකල PCR පරීක්ෂාවකදී ගුවන් හමුදා සංගීත කණ්ඩායමට අයත් කෝප්‍රල්වරයාට Covid-19 ආසාදනය වී ඇති බව තහවුරු විය.

මේ අතර ඊයේ දිනයේ සිදුකළ පරීක්ෂණ එක්දහස් ගණනින් 1000ක්ම රාජපක්ෂ පවුලේ අය, ඔවුන්ගේ හිතවතුන් ඇතුළු ප්‍රභූවරු බව IDH රෝහල් වාර්තා පෙන්වා දෙයි.

එසේම ජනතාවට ප්‍රථම ප්‍රභූවරු ආරක්ෂා වී සිටිය යුතු බවත් එම නිසා සෑම දින දෙකකටම වතාවක් රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ ඥාති හිතවතුන් සියලු දෙනා පරීක්ෂාවට ලක් කෙරෙන බවත් වාර්තා වේ.

ප්‍රතිචාර: 1

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්