31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව තාක්ෂණික ලෙඩ 200ක් සහ භාෂා තුනක් දන්න අපේ රටේ රොබෝ

ලෙඩ 200ක් සහ භාෂා තුනක් දන්න අපේ රටේ රොබෝ

මෙරට නිෂ්පාදිත වෛද්‍ය සහයක රොබෝ යන්ත්‍රයක් (Nextbots) අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන ලදී.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය පමුදිත ප්‍රේමචන්ද්‍ර මහතා විසින් නිපදවනු ලැබූ මෙම රොබෝ යන්ත්‍රයට ලෙඩ රෝග 200ක් හඳුනාගැනීමට සහ ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා දීමට හැකි අතර, සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා මගින් හසුරුවිය හැක.

මෙම රොබෝ යන්ත්‍රය තවදුරටත් වැඩිදියුණු කර ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ සෞඛ්‍ය කාර්යමණ්ඩල සහයට යොදවන ලෙස අගමැතිවරයා උපදෙස් දී ඇත.

ප්‍රතිචාර: 1

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්